BC068 | Butter Icing Rose Cake.

Simple butter icing cake for all celebrations.

Order Now

Description

මේ කේක් එක ගොඩක්ම සරල විදිහට හදපු කේක් එකක්. Butter icing roses වලට යටින් chocolate drip එකක් භාවිතා කරලා තියෙනවා රස වැඩි කිරීමේ අදහසින්. මේ කේක් එක ඕනෑම කෙනෙකුට ඕනෑම celebration එකකට යොදාගන්න පුළුවන්. මෙහි තියෙන වර්ණ සහ ලියන දේවල් ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කරන්නත් පුළුවන්. කේක් එක layer කරලා උනත් හදන්න පුළුවන්. chocolate, vanilla, coffee, fruit වගේ කැමති රසයකින් order කරන්න පුළුවන්. 0.5kg වල ඉඳන් කැමති ප්‍රමාණයකින් කේක් එක හදන්න පුළුවන්.

මේ කේක් එක Whats App හරහා order කරන්න පුළුවන්. අපි ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට බෙදාහැරීම් සිදු කරනවා. බස්නාහිර සහ වයඹ පළාත් ඒ අතරින් විශේෂයි. ඒ වගේම පුදුම කරවීමක් වවිදිහට මධ්‍යම රාත්‍රියේ බෙදා හැරීමද කරන්න පුළුවන්.

මේ වගේ කේක් විවිධාකාර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපගේ පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා කරලා, අවශ්‍යතාව හඳුනාගෙන තමයි මිල ගණන් ලබා දීම සිදුකරන්නෙ. එතකොට අපිට පුළුවන් ගොඩක් අඩු සාධාරණ මිලක් අපේ customers ලට ලබා දෙන්න.

ගෙවීම් bank transfer මගින් හෝ Cash on delivery ක්‍රමයට සිදුකරන්න පුළුවන්.

Chat Now

This cake is a very simple cake. A chocolate drip has been used under the butter icing roses to enhance the taste. Anyone can use this cake for any celebration. You can change the colors and writings here as per your wish. Even if the cake is layered, it can be made. You can order in your favorite flavor like chocolate, vanilla, coffee, fruit. You can make the cake in any quantity you like from 0.51kg.

This cake can be ordered through whats app. We deliver to many areas in Sri Lanka. The Western and North Western provinces are special among them. And a surprise midnight delivery can also be done.

Cakes like this can be modified in many ways. That’s why we always discuss with our customers and give prices after identifying their needs. Then we can give a very low fair price to our customers.

Payment can be made by bank transfer or cash on delivery.

Chat Now