BC047 | Micky Mouse Birthday Cake

Micky mousse cake for a kid.

Order Now

Description

මේ කේක් එක fondant වලින් සරසල තියෙන්නෙ. පොඩි පිරිමි ළමයෙකුගේ event එකකට ගැලපෙන්න තමා මේ කේක් එක හදල තියෙන්නේ. ඒත් ඕනෑම කෙනෙකුට, ඕනෑම අවස්ථාවකට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ කේක් එකේනම් පහල කොටසට dummy එකක් use කරලා තියෙන්නෙ. අවශ්‍යනම් true cake වලින් උනත් හදන්න පුළුවන්. කේක් එකේ තියෙන වර්ණ සහ ලියන දේවල් ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කරන්නත් පුළුවන්. කේක් එක layer කරලා උනත් හදන්න පුළුවන්. chocolate, vanilla, coffee වගේ කැමති රසයකින් order කරන්න පුළුවන්. 1kg වල ඉඳන් කැමති ප්‍රමාණයකින් කේක් එක හදන්න පුළුවන්.

මේ කේක් එක whats App හරහා order කරන්න පුළුවන්. අපි ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට බෙදාහැරීම් සිදු කරනවා. බස්නාහිර සහ වයඹ පළාත් ඒ අතරින් විශේෂයි. ඒ වගේම පුදුම කරවීමක් වවිදිහට මධ්‍යම රාත්‍රියේ බෙදා හැරීමද කරන්න පුළුවන්.

මේ වගේ කේක් විවිධාකාර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපගේ පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා කරලා, අවශ්‍යතාව හඳුනාගෙන තමයි මිල ගණන් ලබා දීම සිදුකරන්නෙ. එතකොට අපිට පුළුවන් ගොඩක් අඩු සාධාරණ මිලක් අපේ customers ලට ලබා දෙන්න.

ගෙවීම් bank transfer මගින් හෝ Cash on delivery ක්‍රමයට සිදුකරන්න පුළුවන්.

Chat Now

This cake is decorated with fondant. This cake is made to suit a little boy’s event. But anyone can change it to suit any occasion. In this cake, a dummy is used for the lower part. If necessary, it can be made from real cake. You can also change the colors and writing on the cake according to your wishes. Even if the cake is layered, it can be made. You can order in your favorite flavor like chocolate, vanilla, coffee. You can make the cake in any quantity you like from 1kg.

This cake can be ordered through whats app. We deliver to many areas in Sri Lanka. The Western and North Western provinces are special among them. And a surprise midnight delivery can also be done.

Cakes like this can be modified in many ways. That’s why we always consult with our customers and give prices after identifying their needs. Then we can give a very low fair price to our customers.

Payment can be made by bank transfer or cash on delivery.

Chat Now