BC044 | Chocolate Dripped Cake for Birthday
Chocolate drip cake decorated with macarons.
Description
මේ කේක් එකේ වටේට බටර් ක්‍රීම් ගාල තියෙන්නේ. ඊට උඩින් චොකලට් drip එකක් දාල තියෙනවා. පොඩි පොඩි candy වලින් සහ fondant items වලින් තවදුරටත් ලස්සන කරල තියෙනවා. මේ කේක් එකේ තියෙන මල් සේරම parchment icing වලින් හදපු ඒවා තමයි. විශේෂයෙන්ම macarons use කරලා තියෙනවා extra addition එකක් විදිහට. ඕනම අවස්ථාවකට ගැලපෙන විදිහට මේ කේක් එක වෙනස් කරලා හදාගන්න පුළුවන්. කැමති රසයකින් ඇණවුම් කරන්නත් පුළුවන්. ඒකත් කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්. කේක් එක 1kg සිට ඕනෑම බරකින් ඇණවුම් කරන්න පුළුවන්. එහි ඇති වර්ණ සහ ලිවීම් ඔබේ අභිමතය අනුව වෙනස් කරන්නත් පුළුවන්.
මේ කේක් එක whats App හරහා order කරන්න පුළුවන්. අපි ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට බෙදාහැරීම් සිදු කරනවා. ඒ වගේම පුදුම කරවීමක් වවිදිහට මධ්‍යම රාත්‍රියේ බෙදා හැරීමද කරන්න පුළුවන්.
මේ වගේ කේක් විවිධාකාර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපගේ පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා කරලා, අවශ්‍යතාව හඳුනාගෙන තමයි මිල ගණන් ලබා දීම සිදුකරන්නෙ.
ගෙවීම් bank transfer මගින් හෝ Cash on delivery ක්‍රමයට සිදුකරන්න පුළුවන්.
This cake is surrounded by butter cream. A chocolate drip is placed on top of it. It has been further decorated with small candy and fondant items. All the flowers in this cake are made with parchment icing. Especially macarons have been used as an extra addition. This cake can be modified to suit any occasion. You can also order with your favorite flavor. You can change it as you like. The cake can be ordered in any weight starting from 1kg. You can also change the colors and writings according to your preference.
This cake can be ordered through whats app. We deliver to many areas in Sri Lanka. And a surprise midnight delivery can also be done.
Cakes like this can be modified in many ways. That’s why we always consult with our customers and give prices after identifying their needs.
Payment can be made by bank transfer or cash on delivery.