Description
මේ කේක් එක හදල තියෙන්නේ fondant වලින් cover කරලා. Decorations කරලා තියෙන්නෙත් fondant වලින්. girlfriend ගෙ හරි boyfriend ගෙ හරි උපන්දිනයට ගැලපෙනවා. එත් වෙන ඕන කෙනෙකුට ගැලපෙන විදියට වෙනස් කර ගන්න පුළුවන්. කේක් එක 500g සිට ඕනෑම බරකින් ඇණවුම් කරන්න පුළුවන්. එහි ඇති වර්ණ සහ ලියන දේවල් ඔබේ අභිමතය අනුව වෙනස් කරන්නත් පුළුවන්. කේක් එක layer කරලා උනත් හදන්න පුළුවන්. chocolate, vanilla, coffee වගේ කැමති රසයකින් order කරන්න පුළුවන්.
මේ කේක් එක whats App හරහා order කරන්න පුළුවන්. අපි ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට බෙදාහැරීම් සිදු කරනවා. බස්නාහිර සහ වයඹ පළාත් ඒ අතරින් විශේෂයි. ඒ වගේම පුදුම කරවීමක් වවිදිහට මධ්‍යම රාත්‍රියේ බෙදා හැරීමද කරන්න පුළුවන්.
මේ වගේ කේක් විවිධාකාර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපගේ පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා කරලා, අවශ්‍යතාව හඳුනාගෙන තමයි මිල ගණන් ලබා දීම සිදුකරන්නෙ. එතකොට අපිට පුළුවන් ගොඩක් අඩු සාධාරණ මිලක් අපේ customers ලට ලබා දෙන්න.
ගෙවීම් bank transfer මගින් හෝ Cash on delivery ක්‍රමයට සිදුකරන්න පුළුවන්.
This cake is made and covered with fondant. Decorations are made of fondant. Suitable for girlfriend’s or boyfriend’s birthday. But it can be changed to suit anyone else. The cake can be ordered in any weight starting from 500g. You can also change the colors and writing according to your wishes. Even if the cake is layered, it can be made. You can order in your favorite flavor like chocolate, vanilla, coffee.
This cake can be ordered through whats app. We deliver to many areas in Sri Lanka. The Western and North Western provinces are special among them. And a surprise midnight delivery can also be done.
Cakes like this can be modified in many ways. That’s why we always consult with our customers and give prices after identifying their needs. Then we can give a very low fair price to our customers.
Payment can be made by bank transfer or cash on delivery.