BC011 | Butter Icing Birthday Cake with Flowers
Simple butter icing cake for any occasion.
Order Now
Description
This cake is made by putting butter icing around the cake and putting a flower design in places. The flowers are made freehand from butter icing. The roses on top are made of parchment icing. This is a very simple cake design. Can be changed to suit any occasion. The cake can be ordered in any weight starting from 500g. You can also change the colors and writings to your liking. Even if the cake is layered, it can be made.
This cake can be ordered through whats app. We deliver to many areas in Sri Lanka. And a surprise midnight delivery can also be done.
Cakes like this can be modified in many ways. That’s why we always consult with our customers and give prices after identifying their needs. Then we can give a very low fair price to our customers.
Payment can be made by bank transfer or cash on delivery.
මේ කේක් එක හදල තියෙන්නේ කේක් එක වටේට butter icing ගාල, තැනින් තැන මල් design එකක් දාල. ඒ මල් butter icing වලින් free hand තමා කරලා තියෙන්නේ. උඩින් ගහල තියෙන රෝස මල් parchment icing වලින් හදල තියෙන්නෙ .ගොඩක්ම සරල කේක් නිර්මාණයක් තමයි මේක. ඕනෑම අවස්ථාවකට ගැලපෙන විදියට වෙනස් කරගන්න පුළුවන්. කේක් එක 500g සිට ඕනෑම බරකින් ඇණවුම් කරන්න පුළුවන්. එහි ඇති වර්ණ සහ ලිවීම් ඔබේ අභිමතය අනුව වෙනස් කරන්නත් පුළුවන්. කේක් එක layer කරලා උනත් හදන්න පුළුවන්.
මේ කේක් එක whats App හරහා order කරන්න පුළුවන්. අපි ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට බෙදාහැරීම් සිදු කරනවා. ඒ වගේම පුදුම කරවීමක් වවිදිහට මධ්‍යම රාත්‍රියේ බෙදා හැරීමද කරන්න පුළුවන්.
මේ වගේ කේක් විවිධාකාර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපගේ පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා කරලා, අවශ්‍යතාව හඳුනාගෙන තමයි මිල ගණන් ලබා දීම සිදුකරන්නෙ. එතකොට අපිට පුළුවන් ගොඩක් අඩු සාධාරණ මිලක් අපේ customers ලට ලබා දෙන්න.
ගෙවීම් bank transfer මගින් හෝ Cash on delivery ක්‍රමයට සිදුකරන්න පුළුවන්.
Chat Now