BC092 | BMW Theme Birthday Cake

Fondant BMW i5 car cake.

Order Now

Description

මේ කේක් එක fondant icing භාවිතා කරලා හදල තියෙන්නෙ. ලොකු Tyre එක හදල තියෙන්නෙ true cake වලින්. පහල කොටසට dummy එකක් භාවිතා කරල තියෙන්නෙ. BMW theme එකට boy කෙනෙකුට හදපු කේක් එකක්. මෙහි තියෙන වර්ණ සහ ලියන දේවල් ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කරන්නත් පුළුවන්. කේක් එක layer කරලා උනත් හදන්න පුළුවන්. chocolate, vanilla, coffee වගේ කැමති රසයකින් order කරන්න පුළුවන්. 1kg වල ඉඳන් කැමති ප්‍රමාණයකින් කේක් එක හදන්න පුළුවන්.

මේ කේක් එක හෝ වෙනත් ඕනෑම design එකක් Whats App හරහා order කරන්න පුළුවන්. අපි ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට බෙදාහැරීම් සිදු කරනවා. බස්නාහිර සහ වයඹ පළාත් ඒ අතරින් විශේෂයි. ඒ වගේම පුදුම කරවීමක් වවිදිහට මධ්‍යම රාත්‍රියේ බෙදා හැරීමද කරන්න පුළුවන්.

මේ වගේ කේක් විවිධාකාර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපගේ පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා කරලා, අවශ්‍යතාව හඳුනාගෙන තමයි මිල ගණන් ලබා දීම සිදුකරන්නෙ. එතකොට අපිට පුළුවන් ගොඩක් අඩු සාධාරණ මිලක් අපේ customers ලට ලබා දෙන්න.

ගෙවීම් bank transfer මගින් හෝ Cash on delivery ක්‍රමයට සිදුකරන්න පුළුවන්.

Chat Now

This cake is made using fondant icing. The big tire is made of true cake. A dummy is used for the lower part. A cake made for a boy with BMW theme. You can change the colors and writings here as per your wish. Even if the cake is layered, it can be made. You can order in your favorite flavor like chocolate, vanilla, coffee. You can make the cake in any quantity you like from 1kg.

You can order this cake or any other design through Whats App. We deliver to many areas in Sri Lanka. The Western and North Western provinces are special among them. And a surprise midnight delivery can also be done.

Cakes like this can be modified in many ways. That’s why we always consult with our customers and give prices after identifying their needs. Then we can give a very low fair price to our customers.

Payment can be made by bank transfer or cash on delivery.

Chat Now